ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව පක්ෂයක් ලෙස ඉදිරියට යන බව පොදුජන පෙරමුණ පවසනවා .
රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා සදහන් කලේ පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට එක්වන ලෙසට ජනාධිපතිවරයාටද අරාධනා කිරීමට තීරණය කර ඇති බවයි .
කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා .