බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්දින තරග 03ක් ඇතුලත් කර තිබෙනවා.