බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊයේ (29) රාත්‍රී කාලයේදී ඇල්ල දුම්රියපොළ ආසන්නයේදී දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය පවසයි. බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. ආශ්‍රීත පුවත්: ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැදවීමක් Sri Lanka train