Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජ’පුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අභිරහස් ලෙස මරුට

    ජ’පුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අභිරහස් ලෙස මරුට

    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණා.

    මහරගම කටුවාවල ප්‍රදේශයේ එම විශ්වවිද්‍යාලය මගින් කුළී පදනම මත පවත්වාගෙන යන ශිෂ්‍ය නේවාසිකාගාරයක බිම් මහලේ එල්ලෙමින් තිබියදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් සිසුන් ලණුව කපා දමා ඔහුව පරීක්ෂා කිරීමේදී මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

    මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

    මියගොස් ඇති සිසුවාගේ ඥාතීන් අදාළ මරණය සැක සහිත බව පැවසීමත් සමඟ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙන අතර මහරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව සිටින බවට අනාවරණය වී ඇත.

    පෙර පුව​තආහාර සහිත කන්ටේනර් රේගුවේ සිරවේ
    ඊළඟ පුව​ත ජනපති එංගලන්ත සහ ප්‍රංශ සංචාරයට දිවයිනෙන් පිටත්ව යයි

    සබැ​ඳි පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group