මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරනු ලැබුවා. මැලේසියානු දේශපාලනයේ දැවැන්ත චරිතයක් වන මහතීර් මොහොමඩ් ඔහුගේ පරිවර්තනීය සහ ඇතැම් විට මතභේදාත්මක නායකත්වය වෙනුවෙන් ප්‍රකට පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ. 1981 වසරේ සිට 2003 වසර දක්වා මැලේසියාවේ සිව්වන අගමැති ලෙසත්, පසුව 2018 වසරේ සිට 2020 දක්වා එරට හත්වැනි අගමැති ලෙසත්, කටයුතු කළ මහතීර් මොහොමඩ් මැලේසියාවේ වැඩිම කලක් සේවය කළ සහ වැඩිම වයසක් ඇති අග්‍රාමාත්‍යවරයා වීමද විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- උගන්ඩාවේ 63 ක් එළොව යැවූ බස් අනතුර
- ශ්‍රී ලාංකික දිනයට කැබිනට් අනුමැතිය – VIDEO –
- සහල් ගෙන්වීම ගැන රජයට චෝදනා ! – VIDEO –
- තව දවස් තුනක් වහිනවා ! – කාලගුණය – VIDEO –
- ණය ගෙවන්න බැරි අයගේ තොරතුරු එකතු කරයි !
- කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
- විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ
- රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්