අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කරන්නේ අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ එම සෑම පවුලක් සඳහාම සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කරන බවයි.
ඌව පරණගම අඹගස්දෝව ක්‍රිඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ පිලිබඳ සඳහන් කලා.
උණුසුම් පුවත්
- ධම්මිකට ඇප – හිටපු ඇමැති අර්ජුනත් අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට කියයි
- නුවරඑළියේ ආපදාවට පත් පාසල් ළමුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මහා කරුණා බෞද්ධ සංගමයෙන්
- කසළ තේ තොගයක් සමග සැකකරුවක් මාට්ටුයි
- ටී56 වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙක් පොලිස් දැලේ
- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
- ගාල්ල මහ නගර සභාවෙත් අයවැය පරාදයි
- රන්වල මන්ත්‍රීවරයා පැදවූ වාහනයේ තිරිංග දෝෂයක් බවට අනාවරණයක්
- පාකිස්තාන රජයෙන් මානුෂීය අධාර තොගයක්













