එල්.ආර්.සී හෙවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අවභාවිත වීම් පිළිබඳ විමර්ශන දිගටම ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
මේ අතර ඊශ්‍රායල, ඉරාන ගැටලුව සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අදහස් ප්‍රකාශ කිරිමේ දී අද පාර්ලිමේන්තුවේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.