බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ වසරේ අදාළ කාලය තුළ පළමුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ සඳහා දැනටමත් මුදල් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.