Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPLක්‍රීඩක වෙන්දේසිය ඊයේ සාර්ථකව අවසන් වුණා

    LPLක්‍රීඩක වෙන්දේසිය ඊයේ සාර්ථකව අවසන් වුණා

    2023-06-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ සාර්ථකව අවසන් වුණා.

    එහිදි වැඩිම ක්‍රීඩකයන් පිරිසක්, එනම්, ක්‍රීඩකයන් 24 දෙනෙකු බැගින් සිය සංචිතයට ඇතුළත් කර ගැනීමටයි කොළඹ, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් කටයුතු කළේ.

    මහනුවර කණ්ඩායම ක්‍රීඩකයන් විසි දෙදෙනෙකු ද, යාපනය කණ්ඩායම ක්‍රීඩකයන් 21 දෙනෙකු ද සිය සංචිතයට තෝරා ගැනීමට කටයුතු කළා.

    මෙහිදි සෑම කණ්ඩායමක්ම විදෙස් ක්‍රීඩකයන් සිය සංචිතයට එක් කර ගැනීමට සියලු කණ්ඩායම් කටයුතු කරනු ලැබුවා.

    කළම්බු ස්ට්‍රයිකර්ස් වෙන්දේසියට පෙර බාබර් අසාම් සහ නසීම් ශාහ් යන ක්‍රීඩකයන් සමග ගිවිසුම්ගත වීමටයි කටයුතු කළේ.

    එමෙන්ම ඊයේ දිනයේදී වහාබ් රියාස් ඇමෙරිකානු ඩොලර් 40, 000 ක මුදලකටත්, ඉෆ්ටිකාර් අහ්මඩ් ඇමෙරිකානු ඩොලර් 50,000 කට, ලෝකන් ටකර් ඇමෙරිකානු ඩොලර් 10, 000 කට සහ මොහොමඩ් නවාස් ඇමෙරිකානු ඩොලර් 30, 000 කට ඔවුන් මිලදී ගනු ලැබුවා.

    මේ අතර බී ලව් කැන්ඩි කණ්ඩායම වෙන්දේසීයට පෙර මුජීබ් උර් රහ්මාන් සහ ෆකාර් සමාන් සමග ගිවිසුම්ගත වීමටයි කටයුතු කළේ.

    එමෙන්ම වෙන්දේසියේදී මොහොමඩ් හස්නයින් ඇමෙරිකානු ඩොලර් 34, 000 කටත්, මොහොමඩ් හැරිස් ඇමෙරිකානු ඩොලර්  20,000 කටත්, අසීෆ් අලී ඇමෙරිකානු ඩොලර් 30, 000 කටත් සහ ආමර් ජමාර් ඇමෙරිකානු ඩොලර් 10, 000 කටත් ඔවුන් මිලදී ගනු ලැබුවා.

    ගෝල් ටයිටන්ස් කණ්ඩායම ශකීබ් අල් හසාන් සහ ටබ්රයිස් ශම්සි යන ක්‍රීඩකයන් සමග වෙන්දේසියට පෙර ගිවිසුම්ගතව තිබුණා.

    මීට අමතරව බෙන් කටින් ඇමෙරිකානු ඩොලර් 30, 000 කටත්, මොහොමඩ් මිථුන් ඇමෙරිකානු ඩොලර් 20, 000 කටත්, චැඩ් බොවුස් ඇමෙරිකානු ඩොලර් 58, 000 කටත් සහ ටිම් සේයිෆර්ට් ඇමෙරිකානු ඩොලර් 30, 000 කටත් වෙන්දේසීයේදී මිලදී ගැනීමටයි කටයුතු කළේ.

    ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම ඩේවිඩ් මිලර් සහ රහ්මනුල්ලාහ් ගුර්බාස් සමග වෙන්දේසියට පෙර ගිවිසුම්ගත වීමටයි කටයුතු කළේ.

    ඊට අමතරව ෂොයිබ් මලික් ඇමෙරිකානු ඩොලර් 50, 000 කට, හර්ඩර්ස් විල්ජොයින් ඇමෙරිකානු ඩොලර් 30, 000 කටත්, සමාන් ඛාන් ඇමෙරිකානු ඩොලර් 20, 000 කටත් සහ ක්‍රිස් ලින් ඇමෙරිකානු ඩොලර් 50, 000 කටත් මිලදී ගැනීමටයි මොවුන් කටයුතු කළේ.

    දඹුල්ල ඕරා කණඩායම මැතිව් වේඩ් සහ ලුන්ගි එන්ගිඩි සමග ගිවිසුම්ගතවීමට කටයුතු කළා.

    මීට අමතරව වෙන්දේසියේදි හෙයිඩ්න් කේර් ඇමෙරිකානු ඩොලර් 20, 000 කටත්, නූර් අහ්මඩ් ඇමෙරිකානු ඩොලර් 50, 000 කටත්, ශහ්නවාස් දහානි ඇමෙරිකානු ඩොලර් 20, 000 කට සහ ඇලෙක්ස් රෝස් ඇමෙරිකානු ඩොලර් 20, 000 කටත් මිලදී ගැනීමටයි කටයුතු කළේ.

    පෙර පුව​තපිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
    ඊළඟ පුව​ත අලි සබ්‍රී ගැන පූර්ණ වාර්තාවක් කතානායක කැඳවයි

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group