දේශීය පුවත්
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර්…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට…
අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට වෙඩි
අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පේදුරුතුඩුව පොලීසියේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී එක්…
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්
පාසල් සිසුවෙකුට පහරදී ඔහුගේ එක් කනකට තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
අද සිට කාන්තාවන්ට ජාතික සතියක්
ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වැනිදාට යෙදී තිබෙනවා ඒ සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම…
ශ්‍රී දළදා ප්‍රදර්ශනය අප්‍රේල් මස 18 සිට
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වසන දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට දින නියම කර තිබෙනවා. ඒ…
ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
අහසේ දර්ශනය වන ග්‍රහලෝක 7 කින් 5 ක්ම අද දිනයේදී පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකි…
සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222