- අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
- තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
- අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
- වෑන් රථයක් පෙරළෙයි
- වියට්නාමයේ බෝට්ටු අනතුරකින් 37ක් ජීවිතක්ෂයට
- අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ අවධානය
- පන්ති කාමරයක සිසුන් සීමා කිරීමට කටයුතු කරන බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉවත් කෙරේ.
දේශීය පුවත්
අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්
අස්වැසුම සුභසාධක ප්රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට දිනයෙන් අවසන් වනවා. අස්වැසුම දෙවැනි අදියර සදහා අයදුම්පත් 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී ඇති…
තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී…
අල්ලස් කොමිසමට පැමිණිලි 2,138ක්
මේ වසරේ ගතවූ කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන…
ගාසා තීරයේ සටන් විරාමයකට එකඟ වෙයි
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, අද සිට ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ…
A-9 මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි – රියදුරන්ට දැනුම්දීමක්
යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. මේ නිසාවෙන් පොලීසිය විසින් එම…
නායයාමේ අවදානම් නිවේදන දීර්ඝ වෙයි
පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ…
පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්
අද සිට ක්‍රියාත්මකවන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාත ක්‍රමය වෙනුවට, තනි ප්‍රතිපත්ති පොලී…
කාලගුණ ආපදා දැනුම්දිය හැකි දුරකථන අංක
අයහපත් කාලගුණය හේතුවෙන් වන ඕනෑම ආපදාවක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන…
වායු දූෂණය නිසා වැසුණු දිල්ලියේ පාසල් යළි ඇරෙයි
වායු දුෂණය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට දිල්ලි අධිකරණය විසින්…
“අර්චුනාට පැමිණිලි ආවෙ නෑ.” – කතානායක
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාතන් අර්චුනා මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කිරීම සදහා මේ වන තෙක් කිසිදු…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222