දේශීය පුවත්
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන තිබෙන තිබෙනවා. විදේශ කටයුතු,…
බැකෝ සමන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට
රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන්ගේ ගෝලයෙකු ගිනිඅවි සමගම පොලිසිය අත්අඩංගුවට…
සූදු ක්‍රීඩා නියාමනය සඳහා අධිකාරීයක්
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත මගින් සූදු ක්‍රීඩා නියාමනය සඳහා…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 11 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ…
සිමෙන්ති මිල ඉහළට ?
කිලෝග්‍රෑම් 50කින් යුත් සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව…
කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම
කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කිරීමට තබා තිබූ ව්‍යාපාරිකයෙකුට අධිකරණය මගින් දඬුවම් නියම කර තිබෙනවා.…
බාලඇල්ල වැවේ දියනෑමට ගිය හතරක් මරුට
වැවක දියනෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ කියා…
අයිස් මත්ද්‍රව්‍ය සමග හතක් කොටුවෙයි
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම් කිහිපයකදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් 07…
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
2025 වර්ෂයේ පැවැත්වෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය මූලික කරගෙන ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ හා…
හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට
හෙරොයින් සමග පුද්ගලයන් සිව්දෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222