දේශීය පුවත්
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර්…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට…
පොලිස්පති දේශබන්දු ගැන සොයන කමිටුව අදත් රැස්වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ…
වීරකැටියේ ඉඩමකින් මත්ද්‍රව්‍ය කිලෝ 100ක්
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ අදාළ මත්ද්‍රව්‍ය…
ජනපති හෙට ජර්මනියේ නිල සංචාරයක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා හෙට(10) රාත්‍රී ජර්මනිය බලා පිටත්ව යාමට…
කොළඹින් පිටත් වූ නැවක් හදිසියේම පුපුරයි
සිංගප්පූරු ධජය සහිතව බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ…
බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩතහනම් කරයි
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කීරමට තීරණය කර තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය…
VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි
ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා…
රවී කුමුදේශ් ගේ වැඩ තහනම්
ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222