- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
- මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
- රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක්
- දින 14 ක් තුළ විදෙස් සංචාරකයින් 75,000 අධික පිරිසක් මෙරටට
- ශ්‍රී ලංකාවට ලකුණු 150ක ඉලක්කයක්
- හැටන් නගරයේ පදික වෙළෙඳුන් ඉවතට
දේශීය පුවත්
අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
දරුවන්ට ඇතිවන පීඩනය අවම කිරිම සඳහා අතරමැදි ශ්‍රේණී වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කල බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. නව චක්‍රලේඛය…
පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි
“පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය ලබන 21 දක්වා ක්‍රියාත්මකයි. පළාත්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට ඇරඹේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම්…
බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ
සමාජ මාධ්‍ය ඔස්සේ බිත්තර මිල ජනතාවට දැනුම්දීම ක්‍රමවේදයක් සැකසීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පියවර…
කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර සහ අනුබල දුන්…
ස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්
පළමුවැනි ස්මාර්ට් සංචාරක නගරය ඉදිකිරීම පිළිබඳ මේ වන විට පූර්ණ අවධානය යොමුව ඇති බව සංචාරක…
කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි
කහටගස්දිගිලිය නගරය භීතියට පත්කරමින් අපරාධ රැසකට සම්බන්ධව සැගවීසිටි මත්කුඩු කල්ලියක් පසුගියදා 19 වනදා අත්අඩංගුවට ගත්…
මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි
හැටන් නගරය ආශ්‍රීත ප්‍රදේශයන්හි මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමගින් ප්‍රදේශයේ බොහෝමයක් ජනතාව දැඩි…
එකට සූර් වී ගුටි ඇනගෙන අයෙක් රෝහලට
හැටන් පුද්ගලික බස් රථ නැවතුම්පලේ බස් රථ වේලා සටහන්කරුවෙකු සහ පුද්ගලික බස් රථ රියදුරෙකු අතර…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් නිවිතිගල දෙනියකඩේ හන්දිය ප්‍රදේශයේදී කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222