- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව හමුදාපතිවරයෙක්
- පළාත් පාලන ඡන්ද විමසීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට
- ඩිජිටල් හැදුනුම්පතට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථාන 2300ක්ස්ථාපිත කිරීමට පියවර
- පොල් ගෙඩියක් රුපියල් 250 දක්වා ඉහළ යන ලකුණු
- නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්
- කාන්තා පාර්ශ්වයේ දුම්පානය ඉහළට
- පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
- කොංගෝවේ ගෝමා නගරයේ බලය එම් 23 ව්‍යාපාරයේ කැරලිකරුවන් අත්පත් කර ගනී
දේශීය පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නව හමුදාපතිවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබෙනවා. ඒ, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල්…
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට
පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති…
ඩිජිටල් හැදුනුම්පතට තොරතුරු ලබාගැනීමේ මධ්‍යස්ථාන 2300ක්ස්ථාපිත කිරීමට පියවර
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන…
කළමණාකරණ වැඩපිළිවෙල ලොව දියුණු වන රටවල්වල ආදර්ශයට
අප්‍රිකා මහද්වීපයේ ගානා රාජ්‍යයේ නොගුජි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තත්ත්ව කළමණාකරණ මණ්ඩලයේ නිලධාරි පිරිසක් සෞඛ්‍ය ලේකම් හමුවේ.…
ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පේදුරු තුඩුවේ සිට නාවික සැතපුම් 447 ක් පමණ (කිලෝ මීටර් 827 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට ලක්…
වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට
වත්මන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාතික…
නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළට ගෙන ආ දුම්වැටි තොගය
රුපියල් ලක්ෂ විසි දෙකක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කිසිවක්…
ඩොලර් බිලියන 200ක් විනාශ කළ ජවිපෙට රට ගොඩගන්න බෑ
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන වීසා වංචාව මගින් රටේ දේශ සීමා ඉන්දියාවේ…
යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මාසයේ සිට මෙරටට ඉන්ධන බෙදාහරී
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ලබන මාසයේ සිට සිට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව…
පළාත් පාලන ඡන්ද විමසීම ගැන කොමිසම සාකච්චා අරඹයි
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා මැතිවරණ කොමිසම රැස්වීමට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222