- සංචාරකයන් රැගත් යාත්‍රාවක් යාපනයේදී අනතුරට ලක්වෙයි
- කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO
- අපේක්ෂිත පොල් අස්වැන්නේ අඩුවක්
- රේගුවේ ආනයනික වාහන 300 ක්
- ත්‍රීරෝද රථයක් ඉස්සූ අටක් මාට්ටුවෙයි
- න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ සමුලුව අනිද්දා
- මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
- ජනපති සහ අපනයන කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශ්ව අතර සාකච්ඡාවක්
දේශීය පුවත්
සංචාරකයන් රැගත් යාත්‍රාවක් යාපනයේදී අනතුරට ලක්වෙයි
සංචාරකයින් පිරිසක් රැගත් යාත්‍රාවත් යාපනය නෙදුන්තීව් මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී සංචාරකයින් 12 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක්…
කුරුළු උයනෙන් මතු වූ නීති විරෝධී යතුරු පැදි තොගය – PHOTO
නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21ක්…
අපේක්ෂිත පොල් අස්වැන්නේ අඩුවක්
අපේක්ෂිත වාර්ෂික පොල් අස්වැන්න අඩු වී ඇති බව පොල් සංවර්ධන…
මුම්බායිහි ඛේදවාචකයක් – 8ක් මරුට
ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම…
IPL තරගයක් අතහැර දමයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති 63 වැනි තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තරඟ…
සජබ සහන දෙන්නේ පෞද්ගලික සල්ලි වලින්-තිස්ස
රජය විසින් රාජ්‍ය මුදල් වියදම් කරමින් ජනතාවට සහන ලබා දීමට කටයුතු කළද සමගි ජන බලවේගය…
පොහොට්ටුව යළි පිබිදෙන දිනය මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා සිට දිස්ත්‍රික් සම්මේලන ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය…
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද වැඩවර්ජනයක
සබරගමුව පළාතේ සියලු රෝහල් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ දී පැය 04ක් සේවයෙන් ඉවත්ව වැඩ වර්ජනයක්…
පෙම්වතා ඝාතනයට පෙම්වතිය බන්ධනාගාරයට
කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9…
ජනපති විශේෂ හමුවක
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222