Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වෙයි

    2023-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සම්මානනීය ජ්‍යෙෂ්ට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

    මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා.

    සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන කලංසුරිය මහතා සිනමා වංශ කතාවේ පෙම්වතාගේ භූමිකාවට නව ආරක් එක්කළා.

    මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවු අමරසිරි කලංසුරිය මහතා ඉමහත් රසික ආදරයට පත්වුණා.

    චිත්‍රපට රැසකට විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් කලංසුරිය මහතා ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

    අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා සහ බඹරු ඇවිත් යන චිත්‍රපට කලංසුරිය මහතා රංගනයෙන් දායක විශිෂ්ට නිර්මාන අතරින් කිහිපයක් වනවා.

    ඒ අතරින් අක්කර පහ චිත්‍රපටයේ ගුණපාලගේ චරිතය සහ අපේක්ෂා චිත්‍රපටයේ නිමල්ගේ චරිතය ද රසික හදවත් තුළ සදා නොමැකෙනු ඇති.

    ආශ්‍රීත පුවත්:  අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද
    Amarasiri Kalansooriya Veteran actor Mr. Amarasiri Kalansuriya passes away
    පෙර පුව​තචීනයෙන් පකිස්ථානයට ඩොලර් බිලියන 02ක ණයක්
    ඊළඟ පුව​ත නිවසක අභිරහස් ලෙස මියගිය නීතිඥවරියගේ මරණය පිළිබද විවෘත තීන්දුවක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group