කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ රැඳී සිටි මෙම පුද්ගලයාට ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගෙ 08 හැවිරිදි දියණිය තුවාල ලබා ඇති අතර, මේ වන විට දියණිය නාගොඩ රෝහාලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













