බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් සහ ඒ අයගේ නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1100 ක් පමණ වන වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (06) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.