Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණොත් අද විරෝධතාවක නිරත වන බව ගුරු සංගම් කියයි

    ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණොත් අද විරෝධතාවක නිරත වන බව ගුරු සංගම් කියයි

    2023-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අද දිනයේ කොළඹ දී විරෝධතාවක නිරත විමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා .

    පසුගිය සදුදා ගුරු වෘත්තීය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම් ගුරුමාරු මණ්ඩල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බවයි ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කලේ .

    ජාතික පාසල් මාරු මණ්ඩලය අහෝසි කරන බවටත්, ගුරු මාරු වීම් සියල්ල අහෝසි කරන බවටත් ගෙන තිබූ නියෝගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවද ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියා.

    කෙසේ වෙතත් දිවයිනේ සියලුම ජාතකි පාසල් වල දස අවුරුදු හා වාර්ෂික ගරු ැ ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

    එමෙන්ම අභියාචනයන්ට යටත් ගුරුවරුන්ට මෙය අදාල නොවන බවයි වාර්තා වන්නේ .

    ඒ අනුව මෙම ස්ථාන මාරුවීම් එළඹෙන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ නිවේදනය කළේ.

    ආශ්‍රීත පුවත්:  ගුරු සංගම් කිහිපයකට අධ්‍යාපන අමාත්‍යංශයෙන් කැඳවීමක්
    Ministry of Education Teacher unions
    පෙර පුව​තපල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු පලා යයි
    ඊළඟ පුව​ත ඩිලාන් පෙරේරාට ආංශික අධීක්ෂණ කමිටු සභාපති ධූරයක්

    සබැ​ඳි පුවත්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group