මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දින ආරම්භ කෙරුණා.
ඒ අනුව ලබන පළමුවනදා සහ 4 වන දා දක්වා ඊට අවස්ථාව ලබා දී ඇති අතර විශේෂ දිනයන් ලෙස 7 සහ 8 දිනයන් ද නම් කර තිබෙනවා.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.