Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හා ජනපති අතර විශේෂ හමුවක්

    එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හා ජනපති අතර විශේෂ හමුවක්

    2023-09-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 78 වන මහා මණ්ඩලය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජාතියේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය ඇතිව තිරසර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට තමන් කටයුතු කරන බවයි.

    එහිදි ජනාධිපතිවරයා දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ඉහළ මට්ටමක පවතින බැවින් වර්තමානයේ එම තත්ත්වය තුරන් කිරීමට කටයුතු කළ යුතු බවටයි සමුළුවේදී අවධාරණය කර සිටියේ.

    එමෙන්ම දේශගුණික විපර්යාස, වසංගත වැනි අර්බුද ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවලට දේශගුණික ප්‍රයත්නයක් ඉදිරියට ගෙන යාමට බාධාවක් වනු ඇති බවට ද ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් කියා සිටියා.

    මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුවක් ද පවත්වා තිබෙනවා.

    ජනාධිපතිවරයා සහ මහාලේකම්වරයා අතර මෙම හමුව අද එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදු වී ඇති බව සඳහන්.

    මෙම සමුළුව අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයින් රැසක් සමග තිරසර රටක් ගොඩනැගීමට සාකච්ඡා කළ බවටයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.

    ආශ්‍රීත පුවත්:  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා මෙවර ද ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි
    United Nations
    පෙර පුව​තනිපා වෛරසයට බය වෙන්න එපා
    ඊළඟ පුව​ත වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 44 ක් මරුට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group