ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත් වූ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
පාර්ලිමේන්තු වටරවුමේදියි මෙම විරෝධතාවය පැවැත්වුණේ.
බදු බර, භාණ්ඩ මිල වැඩි කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
එම විරෝධතාවයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හරිනි අමරසූරිය මහත්මිය ද එක්ව සිටියා.