බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුරුණෑගල දිස්ත්‍රික්කයට නව කර්මාන්ත ශාලා 30ක් සමගින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සිය රජයක් යටතේ ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.