ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් ඉවත් වීමට නිකී හේලී තීරණය කර තිබෙනවා.
ඇය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ මැතිවරණවලට තරග කළ නමුත් දිනා ගැනීමට හැකි වූයේ වොෂින්ටන් ප්‍රාන්තය පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති තරගය නැවත වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර සිදුවනු ඇති බව සඳහන්.