ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 158 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග
එමෙන්ම අවතැන්වූවන් බේරා ගැනීමට 1200ක පමණ පිරිසක් යොදවා ඇති බව ද සඳහන්ග
ඪ්කැබජස් ප්‍රාන්තයේ අවම වශයෙන් මරණ 155ක් වාර්තා වී ඇති අතරල ක්්ිඑසකක්-ඛ් ඵ්බජය් ප්‍රදේශයේ තවත් මරණ දෙකක් දල ්බා්කමිස් ප්‍රදේශයේහි සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ද මෙසේ මියගොස් ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේග