කොරෝනා සහ ආර්ථික අර්බුද හමුවේ බරපතළ ම ප්‍රශ්නයට මුහුණ දුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු ප්‍රකෘතිමත කිරීම සඳහා විශේෂ අවධානය යොමු කරන ලෙස වීරසුමන වීරසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගෙන් ඉල්ලීමක් කළා.
ඒ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී.
අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සංස්කරණ සම්බන්ධව ගෙන ඇති සහ ඉදිරි කටයුතු පිලිබඳ ප්‍රසාදයද ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ පසුගීය වසර දෙක තුල අධ්‍යාපනය අහිමිවීමේ පරිමාණය සියයට 80ත් – 90ත් අතර අගයක් ගන්නා බවයි
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි













