ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවට සපුරා ගැනීමට නොහැකි බව ජාතික ජන බලවේගය පවසනවා .
එහි පර්ලිම්නේතු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කලේ යලිත් රටේ බදු ආදායම ඉහල දැමීමට ආණ්ඩුව සුදානම වන බවයි. දිවුලපිටිය ආසන සමුළුවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා .
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර ආසන බල මණ්ඩලය ඊයේ පස්වරුවේ පැවැත්වුනා . එහිදී මෙලෙස පර්ලිම්නේතු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් පළ කළා.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලය රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්වුනා. මේ එහිදී අදහස් පල කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා.