Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
    • නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
    • විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
    • පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF ගැන ජනපති කළ ප්‍රකාශය පිළිබද දෙවන දින විවාදය

    IMF ගැන ජනපති කළ ප්‍රකාශය පිළිබද දෙවන දින විවාදය

    2023-03-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.36 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය පිළිබදව දෙවන දින විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

    විපක්ෂය සිදු කළ ඉල්ලීමකට අනුවයි මෙම විවාදය ආරම්භ කෙරුණේ. මේ පිළිබදව අද දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DINESH-GUNAWARDANA-EDIT.mp3

    මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මුදල් ලබා නොදීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය යළිත් කල්යනු ඇති බවටයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PREMADASA-EDIT-01.mp3

    විපක්ෂ නායකවරයා දැක්වූ අදහස්වලට පිළිතුරු ලබා දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ පසුගිය යහපාලන කාලසීමාව තුළදි පළාත් පාලන මැතිවරණය පමණක් නොව පළාත් සභා මැතිවරණයද කල් තැබූ බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/PRASANNA-RANATHUNGA-EDIT-01.mp3

    පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතු`ඵ විපක්ෂයේ බොහෝ පිරිසක් තානාපතිවරුන් මුණ ගැසී අදහස් ප්‍රකාශ කළ බවටයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LAKSHMAN-KIRIELLA-EDIT.mp3

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PREMADASA-EDIT-02.mp3
    ආශ්‍රීත පුවත්:  ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා
    Dinesh Gunawardena Laxman Kiriella Prasanna Ranathunga Ranil Wickaramasinghe Sajith Premadasa
    පෙර පුව​තජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අක්ෂි කඳවුරක් පැවැත්වීමට අක්ෂි දාන සංගමයෙන් තීරණයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට

    නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    2026-02-25

    ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය

    2026-02-24

    කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්

    2026-02-24
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group