විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද(21) සිට ආරම්භ වනවා. ඒ තරගාවලියේ 41 වන තරගය ලෙසින්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද(20) පැවැත්වෙනවා. තරගාවලියේ 40 වන තරගය වන මෙහිදී බී කාණ්ඩයේ…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘ඊ‘කාණ්ඩයේ තරග අවසන් කරමින් අද පැවැත්වෙන සිම්බාබ්වේට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූ නවතම විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 3 වන ස්ථානය දක්වා ඉදිරියට…
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබෙනවා. ඒ,…
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අද පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වසර 17කට පසුව පළමු වතාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකින් පළමු වටයෙන්ම ඉවතට යාමට ඔස්ට්‍රේලියාව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ නවසීලන්තය අතරත් අයර්ලන්තය සහ සිම්බාබ්වේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිණ හෙට(17) දිනයේ ස්කෑන් පරීක්‍ෂාවකට…
T20 World Cup 2026 Point Table
| Team | M | W | L | PTS | NRR |
|---|---|---|---|---|---|
| IND | 2 | 2 | 0 | 4 | 3.050 |
| PAK | 2 | 2 | 0 | 4 | 0.932 |
| USA | 3 | 1 | 2 | 2 | 0.533 |
| NED | 3 | 1 | 2 | 2 | -1.352 |
| NAM | 2 | 0 | 2 | 0 | -2.884 |















