අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිල තේමා ගීතයක් නිකුත් කර තිබෙනවා.

එය ඊයේ පස්වරුවේ යූටියුබ් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

ස්කොට්ලන්ත ජාතික ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු වන ලෝරන් බැල්ෆි විසින් මෙම නිල තේමා ගීතය සකස්කර තිබෙනවා.

මෙය අයි.සී.සී ලෝක කුසලාන ඉසව් සදහා නව ශබ්ද අනන්‍යතාවය ලෙස ඉදිරියේදී යොදා ගනු ඇති.

WhatsApp Group

Skip to content