බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ රාත්‍රියේදී සිව්වන දිනටත් කුඹල් පෙරහැර වීදි සංචාරය කළා. මේ අතර ලබන 19 වනදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතව තිබෙනවා. ආශ්‍රීත පුවත්: මැයි දිනයට ජනතාව රකින්න පොලිසියෙන් 6000 ක් (වීඩියෝ) Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews