බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අලුත් අවුරුදු සමය ඉලක්ක කර අප්‍රේල් මස 25 වනදා දක්වා දිවයින පුරා ආහාර පරීක්ෂා කිරීමේ වැටලීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඒ සඳහා නිලධාරීන් 3,200 ක් පමණ යොදවා ඇති බවයි. http://vnews.lk/wp-content/uploads/2023/04/UPUL-ROHANA-EDIT.mp3