පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී මෙරට වයස අවුරුදු පහට අඩු ළමුන්ගේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය පහළ ගොස් තිබෙනවා.
පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ජාතික පෝෂණ මාසය වෙනුවෙන් ජූනි මාසය දක්වා කාලය තුල සිදුකළ සමීක්ෂණයකදීයි මෙය අනාවරණය වී ඇත්තේ.
මෙහිදී මෙහිදී වයස අවුරුදු පහට අඩු ළමුන් නවදහස් පන්සිය හතළිස් දෙදෙනකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බව ආනාවරණය වී තිබෙනවා.
එම සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට හතයි දශම හතක් බවයි සදහන් වන්නේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













