පාදුක්ක ප්‍රදේශයේදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව යොදා තිබූ මාර්ග බාධකයක් අසලදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, එහිදී පොලීසය හා පොලිස් විශේෂ කාර්ය බකාය එක්ව ප්‍රති ප්‍රහාර එල්ල කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී වෙඩි තැබීමෙන් තුවා ලැබූ යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













