ඩෙංගු රෝගීන්ගේ සංඛාව තවදුරටත් වැඩිවුවහොත් රටේ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය ඩී.ජි.එම් කොස්තා මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ නැගෙනහිර පළාත තුළ පමණක් වසරේ ගත වූ කාලය තුල ඩෙංගු රෝගීන් 6000 කට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.