Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි
    • UPDATE සලේගේ මෝසම ගැන නියෝගය අද
    • යෝෂිතට එරෙහි නඩුවක් යළි කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූනි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගැරී ආනන්ද සංගරීට කැනඩාවේ කැබිනට් අමාත්‍යධූරයක්

    ගැරී ආනන්ද සංගරීට කැනඩාවේ කැබිනට් අමාත්‍යධූරයක්

    මාධව කුලසූරිය - වවුනියාව
    2023-07-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලාංකික සම්බවයක් සහිත කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්ද සංගරී මහතාට කැනඩා පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිව ඇති බව සඳහන්.

    කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ගේ පාර්ලිමේන්තු නව සංශෝධන යටතේ ගැරි ආනන්ද සංගරී මහතා වෙත ඔටුන්න හා ආදිවාසි සම්බන්ධතා සම්බන්ධයෙන් වන කැබ්නට් අමාත්‍යධූරය හිමිව ඇත.

    කැනඩා අගමැතිවරයා විසින් කැනඩා පාර්ලිමේන්තු සංශෝධනයක් සිදුකරන අතරල එහිදි ගැරී ආනන්ද සංගරී මහතා වෙත කැබිනට් අමාත්‍ය ධූරය හිමිව ඇති බව සඳහන් කරනවා.

    මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයා වන ගැරී ආනන්ද සංගරී මහතාලකැනඩාවේ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

    කැනඩාවේ පදිංචි බහුතරයක් වන දෙමළ ජනතාවගේ ගැටළු එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනුවේ ගැරී ආනන්ද සංගරී මහතා හරහාය.

    ගැරී ආනන්ද සංගරී මහතාගේ පියා වන ආනන්ද සංගරී මහතාද මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළා.

    මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායක ආනන්ද සංගරී මහතා වර්තමානයේ කිලිනොච්චියේ පදිංචිව සිටියි.

    gary ananda
    පෙර පුව​තශ්‍රී ලංකා පාකිස්ථාන කණ්ඩායම අතර තරගයේ සිව්වන දිනය අද
    ඊළඟ පුව​ත නයිජර් ජනරජයේ පාලනය හමුදා යටතට

    සබැ​ඳි පුවත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    ගජමුතු දෙකක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    සම්භාහනය මුවාවෙන් කරගෙන ගිය වැඩේ මාට්ටු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    2026-06-10

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    2026-06-10

    BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්

    2026-06-10

    තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක

    2026-06-10
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group