බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගනු ලැබුවා. පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර ඔහු එම කටයුත්ත සිදුකළේ ඉන් අනතුරුවයි ආශ්‍රීත පුවත්: කොළඹ නගරයේ වායු දූෂණ තත්වය අයහපත් අතට Srilanka