පිලිපීනයට බලපෑ ‘කල්මේගි‘ සුළි කුණාටුව සහ ඇති වූ අයහපත් කාලාගුණය හේතුවෙන් පුද්ගලයින් 59 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති බවයි.
මෙහිදී ඇතිවූ වර්ෂාපතන සමග ඇතිවූ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
- ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි














