වසර 25කට පසුව මෙරට තේ අපනයනය වාර්තාගත ලෙස පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසර තුළදී ශ්රී ලංකාව තේ කිලෝග්රෑම් මිලියන 250ක් පමණ අපනයනය කර ඇති බව සඳහන්.
1997 වසරෙන් පසුව අඩුම තේ ප්රමාණයක් අපනයනය කර ඇත්තේ පසුගිය වසර තුළදියි.
2022 වසරේ ශ්රී ලංකාව අපනයනය කර ඇති තේ වල වටිනාකම රුපියල් බිලියන 1.27ක් බවද වාර්තා වනවා.