රජයේ නව බදු ප්‍රතිපත්තිවලට සහ විදුලිබිල ඉහල දැමීමේ සුදානමට එරෙහිව ජනතාව මේ වන විට පෙළ ගැසෙමින් සිටිනවා.
ඊයේ දිනයේ ද ප්‍රදේශ රැසක ඊට එරෙහිව විරෝධතා ව්‍යපාර පැවැත් වුණා.
විරෝධතාකරුවන් කියා සිටියේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවයි.