Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිනෙන් දින ඉහළ යන බඹර ප්‍රහාර ගැන වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක්

    දිනෙන් දින ඉහළ යන බඹර ප්‍රහාර ගැන වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක්

    මනුර සුදත් සෙල්ලහේවා - හැටන්
    2025-06-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතුකරය තුළ එල්ල වන බඹර ප්‍රහාරයන් දිනෙන් දින ඉහළ යාමත් සමග වතුකරයේ සේවය කරන වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන්ට මෙන්ම දැඩි බියකට පත්ව තිබෙනවා.

    මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වන වතු කම්කරුවන් කිහිපදෙනෙකුම කියා සිටියේ වතු තුළ රූස්ස ගස්වල මෙන්ම තේ පඳුරු යට ද බඹර කූඩු බැද ඇති බවයි.

    එහි සිටින බඹරුන් වතු කම්කරුවන්ට පහරදීම මේ වන විට වර්ධන යවී ඇති බවද ඔවුන් පවසනවා.

    පසුගිය දින දෙක් තුනක් තුලදී බඹර ප්‍රහාර හේතුවෙන් වතු කම්කරුවන් විසිපහක් තිහක් පමණ තුවාල ලැබූ බවත් මෙම තත්ත්වයන් මත වතුකරයේ සේවය කිරීමද මේ වන විට දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත්ය.

    වතුකරය තුළ එල්ලවන මෙම බඹර ප්‍රහාර හේතුවෙන් වතු කම්කරු ජීවිතවලටද විවිධ තර්ජන එල්ලවීමේ අවදානමක් පවතින බවත් මෙම තත්ත්වයන් පසුගිය කාලය තුළදීද පැවැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

    බඹර ප්‍රහාරයන් හේතුවෙන් වතු කම්කරුවන්ට පවතින දුෂ්කරතාවයන් මෙන්ම අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ බලදාරීන් දැනුවත් කළද මේ වනතෙක් මෙයට පිළියම් යෙදීමට කිසිවෙකු පියවර ගෙන නොමැති බවද එම පිරිස් පවසනවා.

    බඹර ප්‍රහාරයන්ට ලක්ව රෝහල් ගත කරනු ලබන වතු කම්කරුවන් සඳහා සුබ සාධනයන් කිසිවක් නොමැති බවත් අඩු තරමින් වතු තුළ සේවය කරන විට සිදුවන බඹර ප්‍රහාරයන්ට ලක්වන පිරිසට යම් වන්දියක් හෝ ලබාදීමට අදාළ බලධාරීන් පියවර ගතයුතු බවද වතු කම්කරුවන් පවසනවා.

    කිසිදු වගකීමක් නොමැතිව වතු තුළ සේවය කරනු ලබන වතු කම්කරුවන් බඹර ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට වතු අධිකාරිවරුන් ඇතුළු වගකිවයුතු පිරිස් කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

    එසේම වතුවල බැඳ ඇති බඹර කූඩු ඉවත් කිරීමට හෝ අදාළ බලධාරීන් විසින් පියවර ගෙන වතු කම්කරු ජීවිත රැකගැනීමට කටයුතු කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තමුදල් අමාත්‍යංශයේ නව ලේකම් වැඩ භාරගනී
    ඊළඟ පුව​ත ඉරාන ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇමතුමක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group