බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන ජුනි 20 වැනිදා දක්වායි.