බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය සිය ආර්ථික ප්රතිපත්තිය රටට හෙළි කළ යුතු බව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල හිනිදුම ප්රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.