විදේශීය පුවත්
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා. විදෙස්…
ටික්ටොක් තහනම් පනතට අනුමැතිය
ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇත. ඊට පක්ෂව ඡන්ද 79 ක්ද,…
මැලේසියාවේ හෙලිකොප්ටර් යානා අනතුරකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට
මැලේසියාවේ හමුදා පුහුණුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරින් 10 දෙනෙකු මියගොස්…
තායිවානයට ප්‍රබල භූ කම්පනයක්
නැගෙනහිර තායිවානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනයක්…
චීනයට බලපෑ ගංවතුරින් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට පත්වෙයි
චීනයේ ගුවැන්ඩොං පළාතට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයන් 10…
අමෙරිකාවේ සම්බාධක ප්‍රතික්ෂේප කරන බවට ඊශ්‍රායල අගමැති කියයි
අමෙරිකා සම්බාධක ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. අමෙරිකාව පනවා ඇති සම්බාධක…
මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂයට ජය
මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ මහජන ජාතික කොංග්‍රසය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව…
ඉරාක හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාර
ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222