Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    2026-08-16කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එල් නීනෝ තත්ත්වය හමුවේ වියලි කාළගුණ තත්ත්වය පවතින ප්‍රදේශය වල උස්ණත්වය තව දුරටත් ඉහළ යන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පැවසුවේ දිවයිනේ නිරිත දිග කොටසේද ඉදිරියේදී වර්ෂාවේ අඩුවීමක් සිදු වන බවයි. මේ අතර එල් නිනෝ සංසිද්ධිය සමඟ ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් ආර්ථික වර්ධනයට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
    ඔවුන් විසින් නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන්නේ එල්නිනෝ සංසිද්ධියේ බලපෑම හේතුවෙන්, නුදුරු හා මැදිකාලීනව උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි. ආර්ථික වර්ධනය මෙලෙස පහළ යාම සඳහා සාධක කිහිපයක් හේතු විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂයෙන් එල්නිනෝ තත්ත්වය හේතුවෙන් දිගුකාලීන වියළි කාලගුණ තත්ත්ව හා අක්‍රමවත් වර්ෂාපතන රටා ඇතුළු අයහපත් කාලගුණ තත්ත්ව ඇතිවිය හැකි බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එමගින් කෘෂිකාර්මික නිෂ්පාදන හා ඒ ආශ්‍රිත ආර්ථික ක්‍රියාකාරකම්වලට අහිතකර ලෙස බලපෑම් එල්ල විය හැකි බවයි. මීට අමතරව ජලාශවල ජල මට්ටම පහළ යෑම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සීමා වී වැඩි පිරිවැයක් සහිත තාප විදුලි උත්පාදනය මත රඳා පැවතීමට සිදුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. එමගින් බලශක්ති සහ නිෂ්පාදන වියදම් ඉහළ යෑමේ හැකියාව පවතින බව ද මහ බැංකු වාර්තාවේ සඳහන්. සමස්තයක් ලෙස මෙම ප්‍රවණතා කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා යන අංශයන්හි ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කළ හැකියි. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස වර්ධන ගමන් මග පුරෝකථනය කර ඇති මට්ටමට වඩා අඩුවිය හැකි බවද මහ බැංකුව අවධාරණය කරනවා.

    ආශ්‍රීත පුවත්:  අද මුදුන් වන ඉර
    Agricultural products and related economic activities Dry Weather El Nino Shrimal Herath Sri Lanka weather
    පෙර පුව​තමහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    ඊළඟ පුව​ත ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group