අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාර කප්පාදුව හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා මරණ මිලියන දා හතරක් පමණ සිදු විය හැකි බවට නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. එම මරණ මිලියන දා හතරෙන් තුනෙන් එකක් පමණ නොමේරු ළදරු මරණ බවයි එහි දැක්වෙන්නේ. පසුගියදා ස්පාඤ්ඤයේ පැවති ජගත් සංවිධානයේ ආධාර සමුළුවේ දී මෙම වාර්තාව එළිදක්වා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. මේ අනුව ඊට සමගාමිව රටවල් එකසිය තිස් තුනක දත්තයන් මෙහිදි නිකුත් කෙරුණා.
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














