ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 90 වැනි සාන්තුවරයන්ගේ වාර්ෂික ක්‍රිකට් තරඟය අද ආරම්භ වනවා.
අද සහ හෙට යනන දෙදින තුල මෙම තරඟය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම තරඟය අද පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම, ලහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබන අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම, ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන විෂේන් හැලඹගේ විසින් මෙහෙයවනු ලබනවා.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













