විදුලි බිල ඉහල නැංවීම සහ ජිවන වියදම ඉහල දැමිමට විරෝධය පල කරමින් හැටන් නගර මධ්‍යයේ අද උද්ඝෝෂණයක් පැවැත් වුණා ..
මෙම විරෝධතාවය ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිරආරච්චි මහතා විසිනුයි සංවිධානය කර තිබුනේ .
මේ සදහා විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු ද පැවසුවා .