Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේදී වැඩි ඡන්ද 17කින් සම්මතයට

    පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේදී වැඩි ඡන්ද 17කින් සම්මතයට

    2023-01-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුනරුත්තාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවනි වර කියවීමේදී වැඩි ඡන්ද 17කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

    එමෙන්ම ඊට පක්ෂව ඡන්ද 23ක් සහ විපක්ෂව ඡන්ද 6ක් ලැබුණ බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ.

    මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර අද දින පාර්ලිමේන්තුවේදී දැඩි මත ගැටුමක් හට ගත්තා.

    එහිදි අදහස් දැක්වූ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සිරිගත කොට සිටි සරත් ෆොන්සේකා මහතාව ෆීල්ඩ් මාර්ෂල් ධූරයට පත් කරනු ලැබුවේ තමන් බවයි.

    හමුදාපති ලෙස කටයුතු කරන අවධියේදී බොහෝ අවස්ථාවල ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක් වූ තමුන් ජාතික ආරක්ෂාව පිළිබඳ මා හට ඇඟිල්ල දිගු කරන්නේ කෙසේ දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටියා.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් තමන්ව සිරිගත කරන ලෙසට බොහෝ තැන්වල ප්‍රකාශ කළද ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සිය ඇස අහිමි කරගත් ඇය එසේ පවසන්නේ කෙසේද යන්නද මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. එහිදි යම් උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/MAITHRIPALA-SIRISENA-EDIT.mp3

    මේ එහිදි අදහස් දැක්වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/SARATH-FONSEKA-EDIT-.mp3

    රට අර්බුදකයකට පත්ව ඇති මොහොතක විශාල ලෙස මුදල් වැය කරමින් නිදහස් උත්සවයක් පැවැත්වීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

    හමුදා ආචාර පෙළපාලි තබමින් අපට සැමරීමට තරම් නිදහසක් නොමැති බවටයි උන් වහන්සේ අද පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/01/ATHURALIYE-RATHANA-HIMI-EDIT-.mp3

     

    The Bureau of Rehabilitation bill passed on second reading by a majority of 17 votes
    පෙර පුව​තපැතිරී යන ඉන්ෆලුවෙන්සා
    ඊළඟ පුව​ත සිවිල් ගුවන් සේවා අධිකාරියට නව සභාපතිවරයෙක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group